සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්රතිපත්ති ප්රකාශය හෙට (31) එළිදැක්වීමට නියමිතව තිබෙනවා
ඒ අනුව එය කොළඹදී එළි දැක්වීමට නියමිතයි
ජාතික උපාය මාර්ගික සැලැස්ම ලෙසයි එය නම් කර ඇත්තේ