ජනපති හමුවූ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදී

එහිදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන්.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද එක්ව තිබෙනවා.