ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල පිළිබඳ දැනුම්දීමක්

මෙවර ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කරන බැවින්, ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා

ඒ අනුව, එක් අපේක්ෂකයෙකුට ඡන්දයත්, වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමේ හැකියාව පවතිනවා.

ඊට අදාළ නිවේදනය පහතින්