ජගත් කුමාරගේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා තීරණය කර තිබෙනවා

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තවත් මන්ත්‍රීවරයෙකුගේ සහය අහිමි වනවා