සැමට ජයක් – සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහානායක හිමිවරුන්ට

සැමට ජයක් සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) මහනුවරදී එළිදැක්වුණා

එහිදී , සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන සන්ධානයේ නායකයින් සමඟ ශ්‍රී දළදා මාලිගාවේදී මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වනු ලැබුවා