අද සිට ඇරඹුණු තෙවන පාසල් වාරය

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වුණා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

දෙවන පාසල් වාරය අවසන් වුණේ පසුගිය 16 වන සිකුරාදා දිනයේදීයි.