ලංකා සතොස අත්‍ය­වශ්‍ය භාණ්ඩ මිල තව­දු­ර­ටත් පහළ දමයි

ලංකා සතොස අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ මිල තව­දු­ර­ටත් පහළ දමා ඇත.

ඒ අනුව සුදු සීනි කිලෝ­වක් රුපි­යල් 242ක් සම්බා සහල් කිලෝ­වක් රුපි­යල් 226ක් කඩල කිලෝ­වක් රුපි­යල් 439ක් ලෙස මිල සංශෝ­ධ­නය කොට තිබේ.

100g හාල් මැස්සන් ග්‍රෑම් 100ක් රුපි­යල් 92.50, රතු ලූනු ග්‍රෑම් 100ක් රුපි­යල් 47ක් වියළි මිරිස් ග්‍රෑම් 100ක් රුපි­යල් 78ක් මුංඇට ග්‍රෑම් 100ක් රුපි­යල් 89ක් ග්‍රෑම්155 ටින්මාළු (ආන­ය­නික/දේශීය) රුපි­යල් 270ක් ග්‍රෑම් 425 ටින්මාළු (දේශීය) රුපි­යල් 450ක් සහ ග්‍රෑම් 425 ටින්මාළු (ආන­ය­නික) රුපි­යල් 500ක් ලෙස මිල සංශෝ­ධ­නය කර ඇත.