අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

අති පුරාණ ශ්‍රී පත්තිනි දේවාල මහා පෙරහර හේතුවෙන් අවිස්සාවේල්ල – කොළඹ 143 මාර්ගයේ රථ වාහන ගමනාගමනය අද (24) රාත්‍රීයේ සීමා කරන බව පොලිසිය පවසනවා

ඊට අදාළ නිවේදනය පහතින්