ජල ගාස්තු සංශෝධනය කෙරේ

ජල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම සංශෝධනය පසුගිය 21වැනිදා සිට ක්‍රියාත්මක වන බව සඳහන්.

අදාළ ගැසට් නිවේදනය පහතින්