ජනාධිපති අපේක්ෂකයෙකු මිය යයි

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි මොහොමඩ් ඉල්ලෙයාස් මහතා මියගොස් තිබෙනවා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඔහු 79 හැවිරිදි වියේ පසු වුණා.