සජබ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (22) එළි දැක්වීමට නියමිතව තිබෙනවා

ඒ අනුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත බව සඳහන්

එමෙන්ම රට ඉදිරියට ගෙන යන දැක්ම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත වන බවත්, රට නවීන රාජ්‍යයක් විදිහට ඉදිරියට ගෙන යන ආකාරය හා රටේ ආර්ථික තත්ත්වය නගා ගොඩනගා ගනිමින් ඉදිරියට යන ආකාරය උපාය මාර්ගික වැඩසටහන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් එළිදැක්වීමටයි සැලසුම් කර ඇත්තේ