නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 3 වැනිදා සිට 14 වැනිදා දක්වා

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 3 වැනිදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පවසනවා.

ඒ අනුව ලබන 14 වැනිදා අදාළ බෙදාහැරීම් කටයුතු සිදු කෙරන බව සඳහන්

නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පැවසුවේ ඒ අනුව, ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන 08 වැනිදා (ඉරිදා) නම් කරන බවයි.

ඒ අනුව පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බව ද ඔහු පැවසුවා