2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්රකාශ නිකුත් කර ඇති බව ශ්රී ලංකා මහා බැංකුව නිවේදනය කරනවා
සේවක අර්ථසාධක අරමුදලෙහි 2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්රකාශ සේවායෝජක වෙත තැපැල් මගින් මේ වන විටත් යොමු කර ඇති බව සඳහන්
ඒ අනුව තමන්ට අදාළ වන සාමාජික ගිණුම් ප්රකාශය සේවායෝජක වෙතින් ලබා ගන්නා ලෙස ශ්රී ලංකා මහා බැංකුව දැනුම් දෙන්නේ