මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 3 වැනිදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පවසනවා.
ඒ අනුව ලබන 14 වැනිදා අදාළ බෙදාහැරීම් කටයුතු සිදු කෙරන බව සඳහන්
නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පැවසුවේ ඒ අනුව, ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන 08 වැනිදා (ඉරිදා) නම් කරන බවයි.
ඒ අනුව පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බව ද ඔහු පැවසුවා