අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් මන්ත්‍රීලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතාට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර ලබා දී තිබෙනවා.

එහිදී අලි සාහීර් මව්ලානා මහතා කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව සඳහන්.

වඩිවෙල් සුරේෂ් මහතා පත්කර ඇත්තේ කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

ඊට අදාළ පත්වීම් ලිපි ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබාගෙන තිබෙනවා.