හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා චිකාගෝ හි අද පැවැත්වූ ඩිමොක්රටික් ජාතික සමුළුවේදී මෙවර ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් වෙනුවෙන් ප්රබල ප්රකාශයන් ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී ඇයගේ ජයග්රහණය තහවුරු කිරීමට 2008 මැතිවරණයේ සිට භාවිතා කළ ඔහුගේ “ඔව් අපට පුළුවන්” ප්රචාරක සටන් පාඨය වෙනස් කරමින් “ඔව්, ඇයට පුළුවන්” යනුවෙන් ප්රකාශ කරමින් අතීතය ගැනද ප්රකාශ කළ බව සඳහන්.