නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට (19) පස්වරු 04 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා

ඒ අනුව ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ වලංගු වනවා