අයහපත් කාලගුණයෙන් ගංවතුර අවධානමක්

කළු ගඟෙහි උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙන සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් ඒ අවට ප්‍රදේශ කිහිපයකට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ මදුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති බව සඳහන්.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින්