සජිත් ප්‍රේමදාසගේ දෙවන රැලිය බණ්ඩාරගමදී පැවැත්වෙයි

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ දෙවන ජන රැලිය අද (17) කළුතර බණ්ඩාරගම දී පවත්වා තිබෙනවා.

මේ සඳහා සමගි ජන බලවේගයේ දේශපාලන නායකයන් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වෙන්නේ.

රැලියේ ඡායාරූප පහතින්.

news images
news images
news images
news images
news images
news images
news images
news images
news images
news images