කුකුළේ ගඟ වාන් දමයි

කුකුළේ ගඟ ජලාශය මේ වන විට තත්පරයට ඝන මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගගෙහි ඉහළ ධාරා ප්‍රදේශයට සැළකිය යුතු වර්ෂාවක් ලැබීමත් සමඟ මෙලෙස වාන් මට්ටමට පැමිණ තිබෙයි.

එමෙන්ම වාරි මාර්ග ඉංජිනේරු ජී. ඩබ්. ඒ. සකුරා දිල්තාරා සඳහන් කළේ ගත වූ පැය 24 තුළ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කළු ගඟේ ජල මට්ටම සැළකිය යුතු ලෙසින් ඉහළ යමින් පවතින බවයි.