ස්වීඩනයෙන් හමුවූ මංකිපොක්ස් රෝගියා

අප්‍රිකාවෙන් පිටත හමුවූ පළමු මංකිපොක්ස් රෝගියා ස්වීඩනයෙන් හමුවී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල මෙම රෝගය පැතිරීම ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් බව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම පුවත වාර්තා විඅ ඇතිබව සඳහන්.