තායිලන්ත අගමැති ධුරයට ආ හිටපු අගමැතිනිගේ දියණිය

තායිලන්තයේ නව අගමැතිනිය ලෙස පේටොංටාර්න් ෂිනවත්‍රා (Paetongtarn Shinawatra) තේරී පත්ව තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 37 හැවිරිදි ඇය තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය ලෙස එරට දේශපාලන ඉතිහාසයට එක්වන බවයි

ඇය හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වනවා