ජනපති රනිල්ට සහයට එක්වූ සියලු අතර අවබෝධතා ගිවිසුමක්

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන සියලුම පක්ෂවල නියෝජිතයින් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා

“පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් තබන ඇති බව සඳහන්