දක්ෂිණ අධිවේගයේ අනතුරක් – රථ වාහන ගමනාගමනයට බාධා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙයි

මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇති වී තිබෙන බවයි වාර්තා වෙයි.

අනතුර නිසා මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙයි