නාමයෝජනා භාරදීම අවසන් -අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාරදෙයි

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා.

අද (15) පෙරවරු 9.00ට නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ වූ අතර එම කටයුතු පෙරවරු 11.00ට අවසන් වුණා.

විරෝධතා දැක්වීම සඳහා පෙරවරු 11.30 දක්වා කාලය ලබා දී තිබෙනවා.