තායිවානයේ රික්ටර් පරිමාණ 5.7 ක භූකම්පනයක්

තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 5.7ක් ලෙසින් සටහන් වී තිබෙයි.

තායිපේ අගනුවර ගොඩනැගිලි වලටද එය දැනී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.