ජනපතිවරණයේ නාමයෝජනා තුනකට විරෝධතා

ජනාධිපතිවරණයේ නාමයෝජනා වෙනුවෙන් විරෝධතා තුනක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති අතර ඒවා ප්‍රතික්ෂේප වී තිබෙනවා.

බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට එක් විරෝධතාවක් සහ ජනක රත්නායකට විරෝධතා දෙකක් ලෙස අදාළ විරෝධතා ඉදිරිපත් වී තිබුණා.