ගතවූ කාල සීමාව තුළ මැතිවරණ කොමිසමට පැමිණිලි කිහිපයක්

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ පැමිණිලි 29ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම 2024.07.31 සිට 2024.08.14 දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 437ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

ඒවා පහතින්,