හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් ජනපති සටනට

2024 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.