මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වැනිදා

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව නිවේදනය කළා

එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවල ඒ තුළින් එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ