මැලි­බන් සභා­පති රත්න­පාල සම­ර­වීර අභා­ව­ප්‍රාප්ත වෙයි

මැලි­බන් සමූහ ව්‍යාපා­රයේ සභා­පති රත්න­පාල සම­ර­වීර මහතා ඊයේ (07) අභා­ව­ප්‍රාප්ත විය. 1941 ජන­වාරි 20 වැනි දින උපන් සම­ර­වීර මහතා මිය යන විට 83 වැනි වියේ පසු­විය.

මැලි­බන් සමූහ ව්‍යාපා­රයේ වර්ධ­නය හා සාර්ථ­ක­ත්වය වෙනු­වෙන් සිය ජීවි­තය කැප කළ ඒ මහතා සිය සේවා කාලය තුළ ආද­ර්ශ­මත් නාය­ක­යකු දිරි­ග­න්ව­න­සුලු උප­දේ­ශ­ක­යකු සහ තම සේව­ක­යන්ගේ සහ ප්‍රජා­වගේ යහ­පැ­වැත්ම ගැඹු­රින් අගය කළ පුද්ග­ල­යකු විය.

ඔහුගේ අඛ­ණ්ඩ­තාව, නවෝ­ත්පා­ද­නය සහ විශි­ෂ්ට­ත්වය සමා­ගමේ දියු­ණු­වට මහත් පිටි­ව­හ­ලක් වී තිබේ.