පාර්ලිමේන්තුව අද (06) සිට 09 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙයි
ඒ අනුව අද පෙරවරු 9.30 – 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර තිබෙන බවයි වාර්තා වෙයි
අනතුරුව ‘ මාතර නිල්වලා ගඟ ආශ්රිතව ඉදිකර තිබෙන ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.