සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර

සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා නම් කර තිබෙනවා

එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කිරීමේ ජාතික මහා සමුළුවේදීයි මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ප්‍රකාශයට පත් කළේ