ඉන්දියාවට ලකුණු 241ක ඉලක්කයක්

සංචාරක ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළා.

ඒ අනුව ඉන්දියාවට ලකුණු 241ක ඉලක්කයක් හිමි වනවා

එහිදී කමිදු මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40 බැගින් රැස් කළා

පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායමේ Washington Sundar කඩුලු 3ක් දවා ගත් අතර Kuldeep Yadav කඩුලු 2ක් ද දවා ගත්තා.