යතු­රු­පැ­දිය-මෝටර් රථ­යක ගැටී අධ්‍යා­පන නිල­ධා­රි­යා මරුට

යාප­නයේ පේදු­රු­තු­ඩුව පූර­නෙයි ප්‍රදේ­ශ­යේදී යතු­රු­පැ­දි­යක් මෝටර් රථ­යක ගැටී­මෙන් සිදු වූ අන­තු­ර­කින් වඩ­මා­රච්චි අධ්‍යා­පන කාර්යා­ලයේ නිල­ධා­රි­යෙක් පෙරේදා (01) මිය­ගොස් තිබේ.

බර­ප­තළ තුවාල ලැබූ නිල­ධා­රියා පේදු­රු­තු­ඩුව රෝහ­ලට රැගෙන යෑමෙන් පසු තත්ත්වය බර­ප­තළ හෙයින් යාප­නය ශික්ෂණ රෝහල වෙත මාරු කර ඇත.

යෝග­ලිං­ගම් අරු­ල්කා­න්තන් (33) නැමැති ඔහු රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මිය ගොස් ඇත.

මිය­ගිය පුද්ග­ලයා යතු­රු­පැ­දි­යෙන් ගමන් කර­මින් සිටි­යදී ඊට ඉදි­රි­ප­සින් පැමිණි මෝටර් රථ­යක යතු­රු­පැ­දිය මුහු­ණට මුහු­ණලා ගැටී­මෙන් මේ අන­තුර සිදු­විය. පේදු­රු­තු­ඩුව පොලි­සිය අන­තුර සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වයි.