තරුෂිට අද හත් වැනි ස්ථානය

2024 පැරිස් ඔලිම්පික් උලළේ කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ Repechage (Heat 04) වටයේ අද (03) පැවති තරගයේ හත් වෙනි ස්ථානය හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා.

මෙම තරගයේ දී තරුෂි කරුණාරත්න වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 06යි දශම 66ක්. (2:06:66)

ඒ අනුව තරුෂිට මෙවර ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා

එහිදී ප්‍රථම ස්ථානය ජර්මන් ක්‍රීඩිකා Majtie Kolberg දිනා ගත් අතර ඇය ඒ සඳහා වාර්තා කළ කාලය, විනාඩි 01.59.08ක්