රජයේ සහ බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් ගැසට්ටුවක්

2025 වසරට අදාළ වන රජයේ නිවාඩු සහ බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ලබන වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු 26ක් යෙදී ඇති බව සඳහන්.