සංස්කෘති කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය ජයාරූප උපදේශක සභාව එක්ව පවත්වනු ලබන ජායාරූප ප්‍රදර්ශනය ඇරඹෙයි

සංස්කෘති කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය ජයාරූප උපදේශක සභාව  එක්ව  පවත්වනු ලැබූ වෙසක් සිරි අසිරි  ඡායාරූප ප්‍රදර්ශනය ඊයේ  (31)  නිදහස් චතුරස්‍ර  මාවතේ ජාතික කෞතුකාගාර ප්‍රදර්ශන   ශාලාවේ දී  අමාත්‍යංශ ලේකම් එච්.එම්.බි.පි. හේරත් මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එදින ප්‍රදර්ශනය අමාත්‍යාංශ ලේකම් සහ රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සභාපති අතින් විවෘත විය.