මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයෙක් මරුට – තවත් අයෙක් අතුරුදන්

ඩෙල්ෆ් දූපත ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවරයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට පත් වීමෙන් එහි සිටි ධීවරයෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබෙනවා

අනතුරෙන් ධීවරයින් සිව්දෙනෙකු මුහුදට වැටී තිබුණා.

ඉන් තිදෙනෙකු බේරාගෙන පුන්කුඩතිව් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් අයෙකු මිය ගොස් ඇති බව සඳහන්

අතුරුදන් වූ අනෙක් ධීවරයා සෙවීමේ කටයුතු සිදු කෙරෙනවා