Month August 2024

බොරු කියා රට හදන්න බෑ – සත්‍ය සමඟ ඉදිරියට යමු -ජනපති රනිල්

මේ රටේ දේශපාලන පක්ෂ මැතිවරණ වේදිකාවල බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාව මුලා කිරීම නිසා රටේ ආර්ථිකය කඩා වැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා. නැවත රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට කිසිඳු අවස්ථාවක් නොමැති අතර බොරු පොරොන්දුවලට මුලාවී අසීරුවෙන්…

මේ වසරේ ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක්

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 6.9% ක වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක 03 ම පිළිවෙළින් 8.5% ක, 8.5% සහ 3.7%ක වාර්ෂික වාර්තා කරමින්…

ජනපති හමුවූ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30) පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී එහිදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන්. මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල…

ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල පිළිබඳ දැනුම්දීමක්

මෙවර ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කරන බැවින්, ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා ඒ අනුව, එක් අපේක්ෂකයෙකුට ඡන්දයත්, වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමේ…

පොහොට්ටු ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 02 වැනිදා එළියට

මෙවර ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයෙක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 02 වැනිදා ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා ඒ අනුව එහි, මුල් පිටපත අද (30) පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා ඇති බව සඳහන්

එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වුණේ නැහැ – රංගේ බණ්ඩාර

තමන් එක්සත් ජාතික පක්ෂ‌යේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී නොමැති බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා තමන් ඉවත් කළා යැයි සමාජ මාධ්‍යවලින් පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි අද (30) මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ කෙසේ වෙතත් මෙරට පුවත්…

දිලිත් ජයවීරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම හෙට

සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (31) එළිදැක්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව එය කොළඹදී එළි දැක්වීමට නියමිතයි ජාතික උපාය මාර්ගික සැලැස්ම ලෙසයි එය නම් කර ඇත්තේ

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශ කරයි

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා ඒ අනුව ලබන 04 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව ලබා දී ඇති බවයි…

වසර පහ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී කාලයයි-රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජාතියේ අනාගත න්‍යාය පත්‍රයයි

– අසීරුවෙන් ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය රැක ගනිමින් රටත් රැක ගනිමු– ප්‍රතිපත්ති ප්‍රකාශනයට ප්‍රධාන මූලධර්ම පහක් ඇතුළත්– තරුණ පරපුරට රැකියා අවස්ථා ලක්ෂයක්– දූෂණයට එරෙහි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කමිටුවක්– පාසල් හැරගිය 50,000කට කාර්මික පුහුණුවට කඩිනම් ප්‍රතිපාදන ‘රනිල් සමඟ රට දිනවන වසර පහක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් ජනපති රනිල් කියයි…

ලොකු ලූනු අස්වනු මිලදී ගන්නැයි ගොවීන් ඉල්ලීම් කළොත් රජය ඊට සූදානම්

ලොකු ලූනු ගොවීන්ගේ අස්වනු සඳහා නිසි මිලක් දෙන ලෙස එම ගොවීන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් සතොසෙන් එම අස්වනු මිලදී ගැනීමට රජයේ අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. මේ අස්වනු සඳහා නිසි මිලක් දෙන ලෙස ඉල්ලීමක්…