චීනයේ කෘත්රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්ර හිමිකාරීත්වයේ වර්ධනයක්
චීනයේ කෘත්රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්ර හිමිකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පවතින බව වාර්තා වනවා චීනය කෘත්රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්ර පසුගිය වසර වන විට තුන්ලක්ෂ හැත්තෑ අට දහසකට හිමිකම් කියූ අතර මෙම ප්රමාණය ඊට පෙර වසර හා සැසඳීමේදී…