පළාත් පාලන අපේක්ෂකයින් ආණ්ඩුකාර සම්බන්ධීකාරක නියෝජිත ලෙස පත් කිරීම ගැන NPP මැතිවරණ කොමිසම දැනුවත් කරයි
පළාත් පාලන අපේක්ෂකයින් ආණ්ඩුකාර සම්බන්ධීකාරක නියෝජිත ලෙස පත් කිරීම මගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳව ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙනවා. අද (02) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නීතිඥ සුනිල්…