Month July 2024

කතරගම පෙරහරේ අලි කුලප්පුවෙන් 13කට තුවාල

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුළු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. පෙරහැර ආරම්භ වීමෙන් පසු ඊයේ (6) රාත්‍රි 9.00ට මෙය සිදුව…

නව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් ද රටට හඳුන්වා දෙනවා – ජනාධිපති

නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව…

විරැකියාව තුරන් කිරීමට ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතුයි – විපක්ෂ නායක සජිත්

විරැකියාව තුරන් කිරීමට නම් ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හෝමාගම පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ සිරිපති මහාවිද්‍යාලයට සක්වල සුහුරු පන්තිකාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්  විපක්ෂනායකවරයා මේ බව කියා සිටියා. සුහුරු පන්ති කාමර ලබාදීමේ 291 වන…

ණය බරතාවයෙන් රට එළියට ගන්නවා – රවී කරුණානායක

බංකොලොත් භාවයෙන් රට මේ වන විට එළියට පැමිණ තිබීම හේතුවෙන් ඉදිරියේ දී බඩු මිල තව තවත් අඩු වී ජනතාවට සහන සැලසෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික…

රට ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා – ජනාධිපති

රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටින බවත්, ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදී ලබා දිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන් බවත්, ලබන අයවැයෙන් ද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවත්…

එදා අභියෝග හමුවේ පළාගිය නායකයින් අද සුරංගනා කතා කියනවා – මහින්ද

එදා අභියෝග හමුවේ පළාගිය නායකයින් අද නැවතත් කරළියට පැමිණ සුරංගනා කතා පවසන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔවුන් පරදින බව ඔවුන්ම දන්නා බවයි උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ. ඔවුන්ට අවශ්‍යවී ඇත්තේ රට ආපසු ගොඩ නැගීමට නොහැකිවන ලෙස ආපස්සට…

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශය ජුලි 17 න් පසු – මැතිවරණ කොමිසම

ජූලි 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ජුලි 17 වනදායින් පසු පසු කොමිෂන් සභාවට බලය හිමිවන බවයි එහි සභාපති ආර්. එම්.…

සුක්කානම ගැලවී අතට ඇවිත්! ධාවනය වෙමින් තිබු ලංගම බස් අනතුරින් රථයට දැඩි හානි!

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළ ලංගම බස් රථයක් අද (06) උදෑසන අනතුරට ලක්ව තිබෙනවා. බැද්දේවෙල සිට බණ්ඩාරවෙල දක්වා ගමන් ගත් ලංගම බස් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත. ධාවනය වෙමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී යාම හේතුවෙන්…

කුඩු අල්ලන්න යුක්තිය මෙහෙයුමට නෙදර්ලන්තයෙන් පොලිස් නිල සුනඛයන් 35 ක්

පොලිස් නිල සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ කොට්ඨාසයට ඊයේ (5) දින රැගෙන විත් තිබෙයි. යුක්තිය මෙහෙයුම මගින් දිවයින පුරා සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යක්ෂමව සිදු කර ගැනීමට සහ අපරාධකරුවන් හඳුනා ගැනීම හා පුපුරණ ද්‍රව්‍ය හදුනා…

මවගේ බොරුවට, පුතා අපයෝජනය කළැයි වසර 16ක සිරදඬුවම් නියම වූ පියා, ඇය බොරු උගන්වන වීඩියෝව දැක උසාවියෙන් නිදහස්.

තමාගේම සිවු හැවිරිදි පුතා අපයෝජනය කළ බවට වූ චෝදනාවන්ට වරදකරු වී වසර 16ක සිරදඬුවම් නියම වූ පියෙකු ඉදිරිපත් කළ ඇපෑලක් සලකා බැලූ අභියාචනාධිකරණය සිරදඬුවම් විඳිමින් සිටි පියා නිදොස් කොට නිදහස් කළේය. විත්තිකරුගේ බිරිඳ දරුවා යොදාගෙන තම සේවාදායකයාට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක්…