Month July 2024

වඟා ලිඳෙන් මුදවා ගත් වන අලියා උදව් කළ සැමට ආචාර කරයි

කැබිතිගොල්ලෑව, කිරිකැටුවැව ප්‍රදේශයේ පුද්ගලික වගා භූමියක තිබූ වගා ලිඳකට වැටීසිටි වන අලියෙකු පැය 05 ක පමන මෙහෙයුමකින් පසුව නිරුපද්‍රිතව මුදවා ගෙන වනයට මුදා හැරීමට කහටගස්දිගිලිය වන ජීවි කාර්යාලය අද(08) සමත් වූහ. ඊයේ(07) රාත්‍රීයේ මෙම වන අලියා වඟා ලිඳට වැටී ඇත.…

ජනපතිගේ නිල කාලය වසර 05 ක් බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් ලෙස පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය. ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මෙම…

අතුරුගිරියේ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත මරුට – කේ.සුජීවාට තුවාල

අතුරුගිරිය නගරයේ අද (08) පෙරවරු  10 ට සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු මියගොස් තිබෙයි. එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවාද…

ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ රාත්‍රිය උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ ජයග්‍රහණ ඇගයිම වෙනුවෙන් ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ රාත්‍රීය ආරක්ෂක ලේකමි විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා රත්මලාන ඊගල් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී  පසුගිය (05) වනදා උත්කර්ශවත් අයුරින්…

බ්‍රිතාන්‍ය නව රජයේ කැබිනෙට්ටුවේ ඇමැතිවරුන් 25න් 11ක්ම කාන්තාවෝ

වසර 14කට පසු බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ජයගත් කම්කරු පක්ෂයේ නව අමාත්‍ය මණ්ඩලයට ඉතිහාසයේ පළමු වතාවට වැඩිම කාන්තාවන් පිරිසක් පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නව අගමැති කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාමර්ගේ 25 දෙනකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලයට කාන්තාවන් 11 දෙනකුම පත්…

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින්

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු…

රනිල්ගේ ටිකිරි මොළෙන් ජනාධිපති ධූරයේ ඉන්න මෝඩ ආතල් එකක් ගන්නවා – චමින්ද විජේසිරි

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ටිකිරි මොළයෙන් ජනතා මතයකින් තොරව අනීතිකව ජනාධිපති ධූරයේ රැඳී සිටීම සඳහා මෝඩ ආතල් එකක් ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වන විට තනිවී සිටින බවයි මාධ්‍ය වෙත…

ප්‍රාදේශීය ලේකම්වරු අස්වැසුමෙන් ඉවත් වෙයි !

ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද සිට (8) ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා. ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරේ අයදුම්පත්වලට අදාළව නිවාස තොරතුරු සංගණනය…

පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයෙත් පවතී

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ…

හෙට (08) සහ අනිද්දා (09) වෘත්තීය සමිති 200ක් වැඩ වර්ජනයේ: රුපියල් 25,000ක දීමනාවක් ඉල්ලයි.

හෙට (08) සහ අනිද්දා (09) අසනීප නිවාඩු වාර්තා කිරී‌මේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබෙනවා. ඒ, රාජ්‍ය සේවයේ විධායක සේවයේ නිලධාරීන්ට ලබාදුන් රුපියල් 25,000ක දීමනාව තමන්ටත් ලබා දෙන ලෙසට ඉල්ලමින්. අදාළ…