Month July 2024

වනඅලි පහරදීමක් යැයි පවසා ඝාතනයක් සැඟවීමට උත්සාහ කරලා

පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වේ. මහියංගනය පොලිස් වසමේ කිරලමුල්ල ප්‍රදේශයේ වනඅලියෙකු පහරදිමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පොලීසියට ජූලි 07 වැනිදා ලැබුණු පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ. පසුව අනාවරණය වී ඇත්තේ, එය වනඅලි ප්‍රහාරයකින් සිදුවූ…

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් සිය වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන…

වාහන වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කරනවා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. එසේම මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි…

බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන කම්කරුවන් එක්ක බෝතලේ ගහන නායකයො රට කනවා – නන්දන ගුණතිලක

බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන කම්කරුවො එක්ක බෝතලේ ගහන නායකයෝ රට විනාශ කිරීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා පැවැසීය. කොළඹදී ඊයේ (08) පැවැති ‘එක්ව ජය ගමු‘ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා පැවසුවේ රට…

ඔලිම්පික් ධාවන ශුරී සුසන්තිකාගේ මව අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකා ඔලිම්පික් ශූර ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වී තිබෙයි මියයන විට ඇයගේ වයස අවුරුදු 81 පසුවිය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වැඩිදුරටත් සඳහන් වෙයි

BBC ක්‍රීඩා විස්තර විචාරක ජෝන් හන්ට්ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාව ඝාතනය කෙරේ.

බීබීසී අයතනයේ ප්‍රකට ක්‍රීඩා විස්තර විචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා හර්ට්ෆොඩ්ෂයර් හි පිහිටි ඔවුන්ගේ නිවසේදි ඝාතනය කර තිබේ. ජෝන්ගේ වැඩිමහල් දියණිය ලුයිස්ගේ හිටපු පෙම්වතා දුන්නක් භාවිත කර මෙම ත්‍රිත්ව ඝාතනයන් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා…

ජනාධිපති Mind Game ගහන්න ගිහින්, 2% ත් නැති කරගන්න තමයි මේ බලන්නේ – එස්.එම්. මරික්කාර්

ජනාධිපතිවරණයේ දින තීන්දු කිරීමේ බලය මැතිවරණ කොමිසමට ලැබීමට දින 5 ක් පමණ තිබියදී ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමේ පදනම කුමක්දැයි ගැටලු සහගත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. එසේ ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන්…

වනිඳු T20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව නිවේදනය කර තිබෙනවා.

ඉන්දීය ධීවරයින් පිරිසක් මෙරට මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට.

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (11) අළුයම් කාලයේදී ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික…

දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් කිරීමේ ලිපි නිකුත් කළා – ප්‍රවාහන ඇමති

වෘත්තීය සමිති ත්‍රස්තවාදයට හිස නැමීමට රජය සූදානම් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කර ඇති අවස්ථාවක සේවයට වාර්තා නොකර වර්ජනය කළ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (11) සිට සේවය හැර ගියා සේ සලකා…