Month July 2024

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමා සමග එක්වන ලෙස ඔහු සෑම ශ්‍රී…

පාන් මිල අඩු කිරීම ගැන තීරණය හෙට

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේ දී ප්‍රකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) දිනයේ දී පැවති බවයි එහි සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ. එහෙත් පාන් මිල…

විශ්‍රාමිකයන්ට රු. 3000ක විශේෂ මාසික දීමනාවක්

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට, වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව ලක්ෂ 7 කට පමණ…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි…

අස්වැසුම දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදායින් අවසන් වෙයි

අස්වැසුම සුබසාධක වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතව තිබෙනවා. මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී අයදුම් කිරීම මඟහැරුණු පවුල් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී යළි අයැදුම්පත් කැඳවීමක් සිදු කළ අතර, එහිදී අයදුම්පත් 454,924ක්…

මැතිවරණය සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට ලංසු කැඳවයි

මැතිවරණයක් සඳහා අවශ්‍ය වන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ලංසු කැඳවා තිබෙනවා. ඒ අනුව ජාතික තරගකාරී ක්‍රමයට කැඳවා ඇති එම ලංසු එළඹෙන අගෝස්තු 02 වැනි දා විවෘත කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. මේ අතර…

කොවිඩ් මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් රජය සමාව අයැදීමට කැබිනට් අනුමැතිය

COVID-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව රජය සමාව අයැදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. COVID-19 හි සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශවල සඳහන් පරිදි, වෛරසයට ගොදුරු වී මියගිය තැනැත්තන්ගේ…

බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීමට දේශීය ආදායම් පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය

බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. දේශීය ආදායම් පනතේ විධිවිධාන පරිදි දේශීය දෙපාර්‌තමේන්තුවේ ආදායම් තීරණයක් පිළිබඳ අතෘප්තියට පත් වන යම් බදු ගෙවන්නෙකුට එම තීරණය පිළිබඳ දේශීය ආදායම්…

O/L ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේ නිකුත් කිරීමට හැකිවේවි – අධ්‍යාපන ඇමති

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා. මේ වනවිට ප්‍රායෝගික පරීක්ෂණ අවසන් සතියේ ඇති බවත් උත්තරපත්‍ර පරීක්ෂා කර අවසන් බැවින් විභාග දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් වන විට ප්‍රතිඵල ලබාදිය…

ජනතාවට ජනාධිපතිවරණයක් අවශ්‍ය වුනත් පාලකයින් බය වෙලා – හඳුන්නෙත්ති

ජනතාවට ජනාධිපතිවරණයක් අවශ්‍ය වුවද පාලකයින් ජනාධිපතිවරණය සඳහා බියට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට “ආසයි බයයි” බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ. රාජපක්ෂ කණ්ඩායම කල්පනා කරන්නේ…