තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීමේ අවසන් දිනය ලබන 5 වැනිදා

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා

ඒ අනුව ලබන 5 වැනිදා තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීම අවසන් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ