චමරිගෙන් අර්ධ ශතකයක් – SL 106/4

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී අර්ධ ශතයක් වාර්තා කිරීමට චමරි අතපත්තු සමත් වූ අතර ඇයගේ අර්ධ ශතයකය සඳහා හතරේ පහර 8 ක් ඇතුළත් වුණා.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට තවත් ලකුණු 35 ක් පන්දු 30 කදී අවශ්‍යයි.