මැතිවරණ කොමිෂන් සභාවේ තීරණාත්මක රැස්වීම ආරම්භ වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ තීරණාත්මක රැස්වීම මේ වන විට ආරම්භවී තිබෙනවා.

ඒ අනුව ජනධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හා එහි දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.