විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

2024 ජනාධිපතිවරණය සඳහා තමා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අද (25) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.